According to teachings of Wisdom , The truth is in you. Due to not understanding this truth, the world community had to wander for a long time. We can realize this truth for ourselves.
But it is very difficult. No one else can offer it to another.
Lord Buddha can only teach the way. You have to find it yourself.
The videos on Supasan TV Youtube Channel will help you a lot to find that truth in right path.

Thank you - Supasan TV media network.

දේශනාවට අනුව, සත්‍යය ඔබ අප ලඟමය. මෙම සත්‍යය අවබෝධ නොකිරීමේ හේතුවෙන් මිනිසාට බොහෝ කලක් සසර සැරිසරන්නට සිදු විය. මෙම සත්‍ය අපටම අවබෝධ කළ හැකිය.
එහෙත් එය බොහෝ සේ අසීරුය. වෙනත් කෙනෙකුට එය පිරිනැමිය නොහැක.
බුදුරජාණන් වහන්සේට කළ හැක්කේද මඟ කියාදීම පමණයි. ඔබ අප විසින්ම එය සොයාගත යුතුය.
ඒ නිවැරදි මඟ සොයාගැනීමට සුපසන් TV චැනලයහි විකාශනය වන වීඩියෝ ඔබට බොහෝ උපකාරීවනු ඇත.

ස්තුතියි - සුපසන් TV මාධ්‍ය ජාලය.